සපුෂ්ප ශාක හා අපුෂ්ප ශාක
මේ අනුව පුෂ්ප හටගන්නා ශාක මෙන් ම පුෂ්ප හට නොගන්නා ශාක ද අප අවට පරිසරයේ ඇති බව ඔබට අවබෝධ වන්නට ඇත.
පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වෙන අතර
පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හැඳින්වේ.
No comments:
Post a Comment