සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්
ඔබ අවට පරිසරයේ ඇති සපුෂ්ප ශාක හොඳින් නිරීක්ෂණය කරන්න. ඒවා විවිධ ප්‍රමාණයෙන් යුක්ත ය. ඉතා කුඩා ශාක මෙන් ම විශාල වෘක්ෂ ද ඒ අතර වේ. ඒවායේ කඳ,මුල්, පත්‍ර ආදිය මෙන්ම, පුෂ්ප හා ඵල ද එකිනෙකින් වෙනස් ය. ශාක විශාලත්වයෙන් ද රූපීය ලක්ෂණ අනුව ද විශාල විවිධත්වයක් දරයි. නමුත් සියලුම සපුෂ්ප ශාකවලට පොදු කොටස් කිහිපයක් ඇත. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගනිමු.
01 මුදුන් මුල
02.පාර්ශවික මුල්
03.මූල පද්ධතිය
04.කඳ
05.පාර්ශවීය අංකුර( කක්ෂීය අංකුර)
06.පත්‍ර
07.අග්‍රස්ථ අංකුරය
08.අතු
09.ඵල
10.පුෂ්ප
11.ප්‍රරෝහ පද්ධති
පැවරුම 3.1 සදහා පහත සබැදිය වෙත පිවිසෙන්න.
No comments:
Post a Comment