පුෂ්ප හටගන්නා ශාක සහ පුෂ්ප හට නොගන්නා ශාක
ශාක පිළිබඳ ව සඳහන් කිරීමේ දී අපට මල් සහ ගෙඩි හෙවත් පුෂ්ප හා ඵල මතකයට ගැඟෙන්නේ නිතැතිනි. නමුත් සෑම ශාකයකම පුෂ්ප හටගනී ද?
1. ශාක කිහිපයක නම් හා රූප පහත දැක්වේ. ඒවායින් බොහෝ ශාක ඔබට හොඳින් හුරුපුරුදු ඒවා වන අතර ඇතැම් ශාක එතරම් හුරුපුරුදු ඒවා නොවන්න පුළුවන.
මීවණ ශාක |
ඉද්ද |
ගාඩිනියා |
කූඩළු |
නෙළුම් |
ඕලූ |
පාසි |
කරපිංචා |
පොල් |
සමන්පිච්ච |
බේඳුරු |
මඩු |
මෑ |
සල් |
වද |
සයිප්‍රස් |
රෝස |
සැල්වීනියා |
මෙම ශාක පුෂ්ප හටගන්නා ශාක සහ පුෂ්ප හට නොගන්නා ශාක වශයෙන් කාණ්ඩ දෙකකට වෙන් කරන්න.
පුෂ්ප හට ගන්නා ශාක |
පුෂ්ප හට නොගන්නා ශාක |
රෝස ඉද්ද ගාඩිනියා කූඩළු ඕලූ සල් නෙළුම් වද කරපිංචා, කටරොළු සමන්පිච්ච පොල්, මෑ |
මඩු පාසි සැල්වීනියා සයිප්‍රස් බේඳුරු, මීවණ ශාක |
පැවරුම
1.1 සදහා පහත සබැදිය වෙත පිවිසෙන්න. පැවරුම 1.1
No comments:
Post a Comment